Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 394

පොට්ටු පොට්ටු මල් පොහොට්ටු

Pottu Pottu Mal Pohottu

139 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

F
Bb ×
C ×
Dm ××
Bbm ×
C7 ×
Fපොට්ටු පොට්ටු Bbමල් පොහොට්ටු
Cපෙත්ත පෙත්ත Fවිකසිත වී
මල් ලෝකෙට පිවිසෙනවා - //
කැදැල් Bbලේ උන් කුරුළු පැටව්
Cමව්පිය හැර දෙපත් සලා
Dm Bbඅහසට ඉගි Fලී
යන Cවෝ යන Fවෝ
Bbඅහස Bbmට ඉගි Fලී Dm
යන Cවෝ C7යන Fවෝ
Fතනිව හැංගි තිබුනු පොට්ටු
මල් ලෝකෙට පිවිසීලා
Fබඹරු ඇදෙයි හැම අතින්ම
සුවද බෙදන විට ලෝකෙට
Bbමලක දිවිය Fඇරඹීලා
Cපල බර ලෝ Fකෙට බෙදන්න
Fජීවිතයේ පොට්ටු වයස
මල් ලෝකෙට පිවිසෙනවා
Fදෙවිඳු පෙමට මිනිස් පෙමට
ඒ ජීවිත කැපවෙනවා
Bbදෙව් ප්‍රේමය Fලොව බෙදන්න
Cදෙවිඳුන් ඔබ Fසුරකීවා
Fකැදැල්ලේ උන් කුරුළු පැටව්
ඈතට ඉගිලී යනවා
Fහිස්ව තිබුන ආකාසේ
තරුමල් ඉහලා වාගේ
Bbනව ජිවය Fකුරුල්ලන්ට
Cලෝකෙට ලස් Fසන ගෙනෙන්න
Fජීවිතයේ කැකුළු වයස
කුරුළු ලොවට පිවිසෙනවා
Fනිදහස අයිතිය ප්‍රේමය
සතුටින් දෙවිඳුට පිදෙනවා
Bbදෙව් ප්‍රේමය Fලොව බෙදන්න
Cදෙවිඳුන් ඔබ Fසුරකීවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk