Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 396

පුරවන්න මා ශුධාත්මෙනී මුද්‍රා කරන්න

Puravanna Ma Shudathmeni Mudra Karanna

ගෞ. චාල්ස් ලුචව්

105 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
Am ×
Bm ×
C ×
Emපුරවන්න මා ශුද්ධා Dත්මෙනි
මු Amද්‍රා කරන්න Bmමා පුර Emවන්න මා
Amයේසුනි ඔබ ප්‍රේ Emමේ
Dමා මුදවා ගත් Emතේ
Amයේසුනි ඔබ ප්‍රේ Emමේ
Dමා මුද Cවා ගත් Emතේ
Emපව් සෝදලා මා Dපුරවලා
දෙවි Amඳුන්ගේ ආත්මේ බ Bmලෙන්
පුර Emවන්න මා // ශුද්ධා Dත්මෙනි
මු Amද්‍රා කරන්න Bmමා පුර Emවන්න මා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk