Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 41

මරණින් පිබිදුනාවූ

Maranin Pibidunavuu

69 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Bm ×
Em
C ×
Am ×
D ××
Gමරණින් පිබිදුනා Bmවු
ඔබ Emනමදින්නෙමු අප බැ Cතින්
Amජීවනයේ අධිපති Cවු
ඔබ Dනමදින්නෙමු අප බැ Gතින් //
Gහාලේලූයියා හෝසන් Cනා
Dහාලේලූයියා හෝසන් Bmනා
Emහාලේලූයියා හෝසන් Amනා
Dහාලේලූයියා හෝසන් Gනා
Gමරණින් ජය ලැබූ Bmවේ
ඔබ Emනමදින්නෙමු අප Cබැතින්
Amනිරයද පැරදෙවි Cවේ
ඔබ Dනමදින්නෙමු අප බැ Gතින්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk