Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 417

සියලු මැවිල්ලේ මැවුම්කාර

Siyalu Maville Mavumkara

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
Em
Am ×
F
D ××
Bm ×
G7
Gසියලු මැවිල්ලේ මැ Cවුම්කාර Gදෙවිඳුන්
සියලු Emමැවිල්ල සුරකින Cරජිඳුන්
ඔබෙ Amනාමය ඔසවා Fගයන්නෙ Dමි
සැම Amදා Dඔබව Gනමදිමි //
හා හා හා Cහාලේලූයි Dයා හා හා හා Bmහාලේලූයි Emයා
හා හා හා Amහා....ලේලූයි Dයා
G7 හා හා හා Gහාලේලූයියා
හා හා හා Cහාලේලූයි Dයා හා හා හා Bmහාලේලූයි Emයා
හා හා හා Amහාලේලූයි Dයා ආ Cමෙන් G
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk