Hymn 443
දෙවිඳුන් මැව් ලෝකේ
Dewidun Mavu Loke
ගෞ. රොයිස්ටන් ඩි වෙසර්
123 - (4/4 - Beat)
Transpose
Text
Chord shapes
D
A
G
Em
A7
Eb
Bb
Ab
Fm
Bb7
E
B
A
F#m
B7
F
C
Bb
Gm
C7
F#
C#
B
Abm
C#7
G
D
C
Am
D7
Ab
Eb
C#
Bbm
Eb7
A
E
D
Bm
E7
Bb
F
Eb
Cm
F7
B
F#
E
C#m
F#7
C
G
F
Dm
G7
C#
Ab
F#
Ebm
Ab7
Dදෙවිඳුන්
මැව්
ලෝ
Aකේ
සිරි
විසි
Gතුරු
අරු
Dමේ
පවතින
නැතිවෙන
Emදේ
Aමැද
දින
ගෙවෙනවා
ජීවි
Dතේ
G
Dදකින්න
ලස්සන
ගත
සිත
පිණවන
Aසුරලොව
කැන්දන
A7මා
සිත
Dරවටන
//
Dතනතුරු
ගරු
බුහු
Aමන්
යස
ඉසුරු
සම්
Dපත්
තියේද
ලඟ
සැම
Emකල්
Aමා
හැර
යයි
ආ
Dකල්
Dමලක්
තියෙයිදෝ
G
නටුවේ
සෑමදා
Aනැවක්
නොයයිදෝ
A7
තොටුපළ
Dහැරදා
කෙනෙක්
ඉඳියිදෝ
Gලඟින්
සෑමදා
Aදුකක්
දැනෙයිදෝ
A7මා
හැර
Dයන
දා
Dදෙවිඳුන්
හැර
යන්නෙ
Aනෑ
දෙවි
පෙම
පහවන්
Dනෑ
මා
ගැන
අමතක
Emනෑ
Aඒ
ගැන
මට
සැක
Dනෑ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s