Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 461

පායාවී හිරු සඳු ද තරු වැල්

Payavi Hiru Sanduda Tharu Val

ගෞ. ගුලවිටගේ නිශාන්ත

130 - (3/4 - Beat)
Transpose 0
Text

Chord shapes

F#m
A ×
D ××
E
Bm ×
F#mපායාවී හිරු සඳු ද Aතරු වැල් ප Dවා
Eඑය මැවුව දෙවිඳුන් නි F#mසා
පිබිදේවි ගස් කොල ද Aමල් ඵල ප Dවා
Eඑය මැව්ව දෙවිඳුන් නි F#mසා //
F#mලොව මැවුව Bmදෙවිඳුන් අපි නමදි F#mමු
Dමේ සෑම Eදුන්න නි F#mසා
අප පාප Bmඋදෙසාම දිවි දුන් නි F#mසා
Dසමිඳුන්ව Eඅපි නමදි F#mමු
F#mසැමදාම Bmදෙවිඳුන්ට අප ලං වෙ F#mලා
Dදෙවිඳුන්ව Eපසසන්නෙ F#mමු
දුක් ශෝක Bmකම්‍කටලු යයි පහ වෙ F#mලා
Dසමිඳුන් අ Eපේ ලග නි F#mසා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk