Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 463

සිංහාසනයේ වැඩ සිටිනා

Sinhasanaye Wada Sitina

ගෞ. ලකී සෙනෙවිරත්න

86 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

D ××
F#m
Em
G
A ×
E
Dසිංහාසන F#mයේ වැඩ සිටි Emනා
සව්බ Gලැත් Aයේසු Dනි
මහි Gමාන්විත Emතේජසි Dනේ
වඩිනු Aව අප මධ්‍ය Dයේ
වඩිනු Emව Aඅප මධ්‍ය Dයේ
සුවි Gශුද්ද වූ නාමේ උත් Aකෘෂ්ට වූ ප්‍රේ Dමේ
පුර Gවා Eඔබ බල Aයෙන්
වඩි Emනුව Aඅප මධ්‍ය Dයේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk