Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 466

සුවඳ හමන බිළිඳු පෙම් සිනා

Suwanda Hamana Bilindu Pem Sina

රූකාන්ත ගුණතිළක

165 - (3/4 - Beat)
Transpose 0
Text

Chord shapes

A ×
D ××
E
C#m 4×
Bm ×
F#m
Aසුවඳ Dහමන Eබිළිඳු Dපෙම් සි Aනා
සුළඟ Dසමඟ Eමුසුවෙ Dලා ගි Aයා
මරිය Eතුමී Dගයයි C#mගී....ති Bmකා
Eතුරුළු Dකරන් C#mයේසු Bmරන් පු Aතා
Aබෙත්ලෙහෙමේ සිරිය ගලන Bmවා
Eතරු එළියේ එළිය බෙදන Aවා
F#mනිරිඳු තිදෙන පඩුරු පුදන Bmවා
Eබිළිඳු Dබවින් C#mදෙවිඳු Bmනිදන... Aවා
Aකරදර දුක් රසකර බී Bmවා
Eමොක් පුරයට යන මඟ කී Aවා
F#mසැමදා ලඟ ඉන්නවා කී Bmවා
Eලඟදි Dම යළි C#mඑන බ Bmව කී Aවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk