Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 469

මව් පිය සෙනෙහස

Mau Piya Senehasa

ගෞ. ගුලවිටගේ නිශාන්ත

73 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
Bm ×
C ×
Am ×
Emමවු පිය සෙනෙහස පැරදූ ඒ පෙම
Dදෙව් පිය සෙනෙහස Bmමා අත් Emවිදි පෙම
සීමා Cවක් නැති අමිල නි Emමල පෙම
කුරුසියෙ ගලා ගි Dයා Bm
කුරුසියෙ ගලා ගි Emයා
Emඔබ මා මැව් බව මෙනෙහි ක Dරන Emවිට
ඔබෙ දිව්‍ය පෙම මට සිහි වන Dහැම Emවිට
Amහදවත ඉපිලෙන Emවා
Amහදවත දැල්වෙන Emවා
Cපිය සෙනෙ Dහස විදි Emනා
Emකුරුසියෙ විදි දුක මෙනෙහි ක Dරන Emවිට
වගුරූ රුධිරය Dගැන සිත Emනා විට
Amහදවත ඉපිලෙන Emවා
Amහදවත දැල්වෙන Emවා
Cපිය සෙනෙ Dහස විදි Emනා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk