Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 488

යුදාවේ සිංහයා මළවුන්ගෙන්

Yudave Sinhaya Malavungen

ගෞ.අමිත් සාලිය

126 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

G
Am ×
D ××
Em
F
Gයුදාවේ සිංහ Amයා මළ Dවුන්ගෙන් නැගිටු Gනා
Emමළවුන් අත‌ Amරේ සො Fයන්නෙපා මිතු Gරේ //
Gකුරුසියේ Amඇණගසා
Dඅප වෙනුවෙන් Gමැරුණා
පාපයෙන් Amශාපයෙන්
Dඅප මුදවා Gගත්තා
Emදින තුනකට Amපසුවෙන් Dඔබ නැගිටු Gනා
Emසදාකාළ Amජීවනේ Dඅපහට දුන් Gනා
Gලෝකයා Amපරදවා
Dයකු බලය Gපරදවා
ජීවනයේ Amමග පෙන්වා
Dසැම දොම්නස් Gපහ කළා
Emඑතුමන් ගැළ Amවුම්කරු Dබව ඔබ පිළි Gගන්න
Emඔබ එය පිළි Amගන්නේ නම් Dගැළවීම ඇ Gත
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk