Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 499

ජේසුනී ඔබ ඉස්සර වෙලා

Jesuni Oba Issarawela

ගෞ. චාල්ස් තෝමස්

4/4
Transpose 0
Text

Chord shapes

D ××
A ×
Em
A7 ×
G
Dජේසුනී ඔබ ඉස්සර වෙලා
කුරුසියක් ගෙන ගමන් ක Aලා
පසුපසින් එන Emමා දෙස බලා
Aසිනහ සී මා A7සවිමත් ක Dලා //
Dවේදනා තුල සිරවෙන්නෙ Aපා
කඳුලින් Gඅන්ධව ලතැවෙන්නෙ Dපා //
Dසුසුමන් Gමැද මද සිනහා ප Dපා
සැනසෙන් Aන සනසන් Dන //
Dවේදනා සිත පුරවන්නෙ Aපා
මැසිවිලි Gමුව මත තවරන්නෙ Dපා //
කොඳුරන Gසිත මැද සිනහා ප Dපා
සැනසෙන් Aන සනසන් Dන //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk