Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 502

ගියදෝ දුරස් වෙන්න

Giyado Duras Wenna

ගෞ. චාර්ල්ස් තෝමස්

Transpose 0
Text

Chord shapes

D ××
G
C ×
Bm ×
Dගියදෝ දුරස් වෙන්න
ආසයි මටත් ඉන්න
ආයෙත් සිතින් ලං වෙ Gලා
Dජේසු අ Cතින් අල්ල Dලා //
Dසංගීත නංවන්න හඩ ස්වරය මට දුන්න
Gදහසක් සවන් සනහ Dලා //
Dදෙනවාද පෙරසේම
Bmකරුණා දයා සෝම
Gපෙර පාප වලලා ද Dමා //
Dආයෙත් සි Cතින් ලන් වෙ Gලා
Dසැනසුම් ඔබෙන් ලැබුව
රාවය සිතේ රැදුන
Gඈත තාම සිතුවම් වෙ Dලා //
Dඔබ ඈත් වෙනවාද
Bmමා ඈත යනවාද
Gපෙන්වන්න කරලා ස Dමා //
Dආයෙත් සි Cතින් ලන් වෙ Gලා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk