Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 513

ඔබ අභිමුඛයේ ඉන්නයි/ Oba Abimukaye Innayi

115 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
Em
G
Dm ××
Bb ×
F
Fm
Cඔබ අභිමුඛයේ ඉන් Emනයි Cමා සිත ආශා වන් Gනේ
Dmඔබේ කැමැත්ත කරන් Bbනයි Gමා හද ආශා වන් Cනේ //
Cයේසුනි මා ඉදිරි Gයේ
Dmඔබ පමණයි Gරඳා තබන් Cනේ
යේසුනි මා ඉදිරි Gයේ Dmඔබ පමණයි Gරඳා තබන් Cනේ
Cමා වෙනුවෙන් සැමදේම Emකරන පියේ
Fසපුරණ Bbමා දෙවි Cඳේ //
මා පව්බ Fර වේදනා Cවන්
මා පව්බ Fර Gවේදනා Cවන්
ඔබ පාමු Dmලේ Gමා තබ Cමි
G ඔබ පාමු Dmලේ Fmමා තබ Cමි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk