Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 515

මාගේ දිවි ඔබ රැගෙනා

Maage divi Oba Ragena

80 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
D7 ××
G
Em
A ×
Dමාගේ දිවි ඔබ D7රැගෙනා Gසමිදේ
Emකැප කර Aගන් ඔබ Dටා
Gමෙලොව ම Emගේ ඇති Aකාලේ ඔබටා
නිතර පසස් දේ Dවා
මාගේ අතුත් ඔබ Gරැගෙනා Em
Aඔබේම ‌පෙමින් දිරි Dදේවා
Aමගේ දෙ Gපා නිති Emඔබ අණ යෑමට
Aකඩිසර ලෙස යේ Dවා //
Dමාගේ ගී හඬ D7නිතරම Gමා රජු
Emඔබ හට Aගී දේ Dවා
Gමාගේ මු Emවේ ඔබ Aගේ සුභ පණිවුඩ
සව්කල් ඇති වේ Dවා
Dමෙලොව ම D7ගේ ඇති Gසම්පත්
Aසියලු දෙයම දෙමි Dඔබටා
Aමාගේ Gඥානය Emඔබ හට සිත් සේ
Aඔබ වැඩ එලිකෙරෙ Dවා //
Dමාගේ ඉටු බල D7ඔබගේ Gකරගෙන
Emඔබ රිසි Aබලවේ Dවා
Gමා හද Emවත ඔබ Aවැඩ හිදුමට යස
රාජාසන වේ Dවා
මා D7කඳ පෙම්කඳ ඔබ Gරැගෙනා Em
Aඔබ පාමුල වගු Dරාලා
Aසමිදේ Gමා ගත් Emඔබටම කරගන්
Aඑවිට සමිද ඔබෙ Dමා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk