Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 527

කරුණා දයා වූ අනුකම්පා

Karuna Dayavu Anukampa

ගෞ. රොහාන් මුණසිංහ

80 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
Am ×
C ×
D ××
Emකරුණා ද Amයා වූ
Cඅනුකම්පා සහිත Emයේසූ
කදුල Amවේදනා
Cමා සිත දකින්නාවු Emයේසූ
Dබිදුණු මා සුව Emකරන්න
Dඅසරණකම දුර Emලන්න //
Cයේ....... Emසූ
Dමාව අත්නා Emරින්න
මගේ Dපුතේ කියා අම Emතන්න
Emකුරුසියේ Amපිදු සෙනේ
Cමට සදා ජී Emවනය
අමිලවු Amලේ වලින්
Cමට සදා දුනී Emසුවය
Dනිම නොවන දිව්‍ය Emප්‍රේමේ
Dඔබය මා රැක Emවරණේ//
Cයේ....... Emසූ
Dමාව අත්නා Emරින්න
මගේ Dපුතේ කියා අම Emතන්න
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk