Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 552

අපෙ ජීවිතේ අද දිදුලනා

Ape Jeewithe Ada didulana

ගෞ. භාතිය & සන්තුෂ්

125 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
F#m
Bm ×
E
Aඅපෙ ජීවිතේ අද දිදුලනා
ඔබෙ F#mආදරේ මට වැටහුනා
මා Bmඋණුසුමෙන් අද වැජබෙනා
ඔබ Eසීතලේ ඉපදුනා
තරු Aඉඟි කරයි රජු ඉපදුනා
සැම F#mදේ රඟයි සිත සතුටිනා
සිත Bmහඬ නඟයි ඒ ඇයි කියා
ඔබ Eපැල්පතේ ඉපදුනා
Aනපුරු වූ ලෝ දනා F#mආදරේ වෙත ගෙන යනා
Bmජීවිතේ රස තැන් බලා අද Eප්‍රේමයේ හිරු පායනා
සුර Aදූතයන් ගී ගයා ඔබෙ F#mනාමේ දැන් පසසනා
ඒ Bmතේජසින් රැව් දෙනා ඔබ Eඇයි මෙසේ අප නිසා
Aකුරුසියේ ඇණ ගසා F#mවිඳවනා බව දැන දැනා
Bmලෝකයේ පව් වියැකෙනා Eමරණයද ඔබ දරන්
Aමේ ලොවේ සැබෑ කමින් F#mමිනිස් ගුණ දම් දෙමින්
Bmජීවිතේ සොම්නසත් Eහිතාගන්නට බෑ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk