Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 555

ප්‍රේමේ අඩුවන්නේ නෑ යේසූනී

Preme Aduwanne Naa Yesuni

75 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
Am ×
Emප්‍රේමේ අඩුවන්නේ Dනෑ යේසූනී
ඔබේ ප්‍රේමේ අඩුවන්නේ Emනෑ //
කව Amදාවත් ඔබේ Dප්‍රේමේ
කිසිදාක අඩුවන්නේ Emනෑ //
ඔබෙ Amප්‍රේමෙන් මා Dවෙන් කරන්නට
මේ ලෝකේ කිසි දෙයට Emබෑ //
කව Amදාවත් ඔබේ Dප්‍රේමෙන්
මා කිසිදාවත් වෙන්වෙන්නේ Emනෑ //
කුස Amගින්නේදීත් පී Dඩාවේදීත්
මා ඔබ සමග පවතින්නෙ Emමි //
කව Amදාවත් ඔබේ Dප්‍රේමේ
කිසිදාක අඩුවන්නේ Emනෑ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk