Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 560

කොරුන් ඇවිදිති අන්ධයො දකිති

Korun Awidithi Andayo Dakithi

ගෞ. චාල්ස් ලුචව්

115 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
Em
G
Bm ×
Dකොරුන් ඇවිදිති අන්ධයො දකිති රෝගියො සුවවෙන Aවා
Emපැණයට පිළිතුරු ඔබහට ඕනැද Aයේසුස් දැන් එන Dවා
Dඑනවා // Gයේසුස් දැන් Aමෙන්න එනවා යේසුතු Dමන්
Bmඔබහට සාමය Emදෙන්නට දැන් Aඑනවා මා හිමි යේසු තු Dමන් //
Dපව්බර උසුලා කුරුසියේ මැරිලා නිදහස ගෙන දුන් Aනා
Emඑතුමා වෙත ඔබ අද එන්නේ නම් Aවිසඳුම ගෙන දෙන Dවා
Dවේදනාව මගෙ කඳුළැලි සියල්ල එතුමා පිසදැමු Aවේ
Emයේසුතුමා වෙත අද එන්නේ නම් Aගැටළුව විසඳන් Dනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk