Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 568

ස්පර්ශ කරන්න මාව සමිඳුනි

Sparsha Karanna Maawa Samiduni

ගෞ. චාල්ස් ලුචව්

118 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
Bb ×
F
G
Fm
Cස්පර්ශ කරන්න Bbමාව Fසමිඳු Cනි
අරගන්න මාගෙ Bbදෑත Fසමිඳු Cනී
ගෙනවිත් ඔබ Bbමාව Fසමිඳු Cනී
Cඔබ Gකැමති දේ කරන්න
දේව Fආත්මයෙන් පිරෙන්න Fm
ස්පර් Cශ කරන්න Fමාව Fmසමි....ඳු Cනි
Cවැඩිය යමක් Bbමා තු Fළ නැ Cතත්
තිබෙන දෙයත් Bbඔබ Fදෑ.....තට Cවත්
දී ඔබේ දෑතෙ Bbතබමි Fසමි....ඳු Cනී
Cඔබ Gකැමති දේ කරන්න
අද Fමාව තෝරගන්න Fm
ස්පර් Cශ කරන්න Fමාව Fmසමි....ඳු Cනි ///
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk