Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 570

යේසුස්ගේ නාමය බලවත් නාමය

Yesusge Namaya Balavath Namaya

ගෞ. චාල්ස් ලුචව්

118 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
C#m 4×
A ×
Eයේසුස්ගේ නාමය බලවත් නාමය
Bයේසුස්ගේ නාමය Eජය දෙන නාමය //
Eසුවය තිබේ Bජය තිබේ
C#mමිදීම තිබේ ඒ Eනාමයෙන් //
Eඅපි සැවොම Bරොක්වී Aඑක්ව Bනමදි Eමු //
Eඅම්මලා Bතාත්තලා C#mඅයියලා Eඅක්කලා //
Eඒ නාමේ Bසැවොම Aඑක්ව Bඔසව Eමු //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk