Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 576

ප්‍රේමය // දිව්‍ය බලැති ප්‍රේමය

Premaya // Divya Balathi Premaya

ගෞ. චාල්ස් ලුචව්

77 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
G
F
Em
Dm ××
Amප්‍රේමය Gප්‍රේමය Fදිව්‍ය බලැති Amප්‍රේමය //
Amමගේ හදට Gසුවදායක Fදිව්‍ය Emබලැති Amප්‍රේමය //
Amදිව්‍ය Dmබලැති Amප්‍රේමය දිව්‍ය Gබලැති Amප්‍රේමය
Amපහව නොයන Gසදා රැඳෙන
Fදිව්‍ය Emවූ ප්‍රේ Amමේ //
G Amදිව්‍ය Dmවූ ප්‍රේ Amමේ දිව්‍ය වූ ප්‍රේ Fමේ Am
Amඋසටවත් Gගැඹුරටත් Fවෙන් නො Emවන ප්‍රේ Amමේ //
Amවෙන් නො Gවෙන ප්‍රේ Amමේ
G වෙන් නොවෙන ප්‍රේ Fමේ Am
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk