Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 581

ඔබ ධර්මිෂ්ඨයි

Oba Dharmishtayi

ගෞ. දයාන් සෙනෙවිරත්න

69 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
C#m 4×
A ×
B ×
B7 ×
Abm 4
F#m
C# 4×
F#
Bbm ×
Eජීවිතේ පසුවන C#mසැම ‌මොහොතක් Aපාසා
ඔබ Bමා ළගින් සිටිනා බව මට Eදැනුනා
Bනිර C#mතුරු ඔබ මා හද Bසනසමින් ගෙන Aයන්නා
ඔබ Bයහපත් වූ දෙවි B7දුන් බව මා හට Eදැනුනා
Eඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන් Bතයි
ඔබ Abmයහපත් Aවූ දෙවිදුන් පම F#mණයි
ඔබ ධර්මිෂ් Eඨයි ඔබ බලවන් Bතයි
ඔබ Abmයහපත් Aවූ දෙවිදුන් පම Eණයි
Eඇදහිල්ලෙන් මා සවි C#mමත් කරමින් ගෙන Aයන්නා
දෙවි Bදේ ඔබෙ දෙව් වදනින් නිසි මග මට Eපෙන්වා
Bයා C#mයුතු මග නිරතුරැ Bමා ගෙනයයි ඔබ Aසැමදා
ඔබ Bයහපත් වූ දෙවි B7දුන් බව මා හට Eදැනුනා
C# E Key Change F#
F#ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන් C#තයි
ඔබ Bbmයහපත් Bවූ දෙවිදුන් පම Abmණයි //
F#ඔබ පිළිතුරැ දෙන්නාවූ දෙවිදුන් බව
විශ් C#වාස කරන්නෙමි
ඔබ පිළිතුරැ Bදෙන්නාවූ දෙවිදුන් බව
විශ් Abmවාස කරන්නෙමි ////
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk