Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 588

සමිදුට ගීයක් ගයන්නේ මා

Samiduta Geeyak Gayanne Ma

ගෞ. චාල්ස් ලුචව්

75 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Dm ××
Am ×
Bb ×
Dmසමිදුට ගීයක් Amගයන්නේ මා
සෙනෙහ Bbසින් මා Amහද පුර Dmවා //
Dmපිරුණු මගේ හද ඔබෙ Amනම
පසසන් Bbනේ Amබෝ තුටි Dmනා //
පසසන් Bbනේ Amබෝ තුටි Dmනා
Dmමගේ මුහුණේ සැපදා Amයකවූ
දෙවිඳුන් Bbහට Amස්තුති පැස Dmසුම් //
දෙවිඳුන් Bbහට Amස්තුති පැස Dmසුම්
Dmකැළඹිල්ලේදී දෙවිඳු වෙ Amත
හද යොමු Bbකළ විට Amසැනසෙන Dmවා //
හද යොමු Bbකළ විට Amසැනසෙන Dmවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk