Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 590

වඳිනෙම් සැමදා යේසුස් සමිඳා

Wandinem Samada Yesus Samnida

ගෞ. චාල්ස් ලුචව්

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
F#m
A ×
C#m 4×
Eවඳිනෙම් සැමදා යේසුස් සමිඳා
දෑත් ඔස Bවා F#mනම Bදිමු සැවො Eමා //
Eමුළු ශක්තියෙන් මුළු ධෛර්ය Aයෙන් F#m
මා මුළුම Aනින් ඔබව Bනමදින්නෙ Eදැන් // C#m
මා මුළුම F#mනින් ඔබව Bනමදින්නෙ Eදැන්
Eආත්මයෙන් සැබෑ ක Aමින් F#m
මුළු හදව Aතින් ඔබව Bනමදින්නෙ Eදැන් // C#m
මුළු හදව F#mතින් ඔබව Bනමදින්නෙ Eදැන්
Eඅභිමුඛේ ඔබේ ප්‍රීතිය Aදේ F#m
C#m සැමදා න Aමාමි ඔබව Bමගෙ දෙවිඳු Eනී //
සැමදා න F#mමාමි ඔබව Bමගෙ දෙවිඳු Eනී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk