Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 595

හව්හරණක් මට

Hauharanak Mata

ගෞ. චාල්ස් ලුචව්

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
Dm ××
G
Cහව්හරණක් මට Fනොමැතිව Cසිටි විට
මා පැතූ සියල්ල Dmබිඳ වැටුනා
Fඑවැනි වෙලාවේ Cයේසුනී Gඔබ මට
Fඋපකා Gරය වූ Cවා //
Fපෙම්බර යේසුනී රඳවා Cගෙන මා
Fමෘදු ඔබ දෑ Cතේ
Fසුරැකීව ඔබ අද ගෙනයනු Cමැන මා
Gසමිඳානෝ මා Cගේ //
Fදැන් ඔබ මා හට සරණක් Cවී ඇත
Fඔබ සැනසුම මා Cගේ
Fනොබියව මා දැන් ජීවත් Cවන්නේ
Gයේසුනී ඔබෙ ප්‍රේ Cමේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk