Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 604

ගැඹුරුයි ඔබේ ආදරේ

Gamburuyi Obe Adare

ගෞ. ට්‍රෝයි ගුණසේකර

88 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
C ×
D ××
G
Bm ×
Am ×
Emගැඹුරුයි ඔ Cබේ ආද Emරේ
සෙනෙහස පෑ කුරුසි Dයේ
සංසාර ගමනෙන් මා මිදූ ජේසු
නව ජීවයක් එක් ක Emළේ //
Emහුරුපුරුදු Gජීවිතය Bmඅත්හැර ආ Amවා
Dමේ පොලොවෙ නුහුරට හුරු පුරුදු වූ Emවා //
Gඋහුලන්න Bmබැරි තරමට Dදුක් දැරුවා
Gමහ මෙ Bmරක් සේ Dනොසැලූ Emනා ජේසු
Emකස පහර Gවැදුනට Bmවෛර ක Amළේ නෑ
Dඇණ පහර වැදුනට ද්වේශ කළේ Emනෑ //
Gඋහුලන්න Bmබැරි තරමට Dදුක් දැරුවා
Gමහ මෙ Bmරක් සේ Dනොසැලූ Emනා ජේසු
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk