Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 607

දැන සිටියා මගේ නමින්

Dana Sitiya Mage Namin

ගෞ. ට්‍රෝයි ගුණසේකර

114 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Am ×
G
C ×
Dm ××
F
Amදැන සිටියා මගේ න Gමින්
Amවෙන් කෙරුනා ඔබේ න Gමින්
Cළඟ සිටි Dmයා ඔබ Gහුස්ම ලෙ Amසින්
Gජේසුනි ඔබ මගේ වෙ Amමින්
Amරහසින් සැඟවී Gමව් කුසයේ
Fපුංචි දෙපා මගේ Gහැදෙන වි Amට
Gරැකවල් කෙරුවේ ආදරයෙන්
Cජේසුගේ හාස්කම Gමා නිසා Amදෝ
Amරුධිරය වැගිරුණු Gකුරුසියේ
Fදෑත් දෙපා ඔබේ Gසිදුරුක Amළ
Gමිලයක් හෙව්වේ ආදරයෙන්
Cජේසුගේ හාස්කම Gමා නිසා Amදෝ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk