Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 609

පසසමු පසසමු

Pasasamu Pasasamu

ගෞ. චාල්ස් ලුචව්

118 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
Dපසසමු පසසමු පසසමු
Dජයගමු ජයගමු ජයගමු //
Dපවුරු කඩා බිඳ දමමු
Dපවුරු කඩා බිඳ දමමු
Dයෙරිකෝ පවුරු වැටුනා සේ
Dසතුරගෙ බලකොටු බිඳිමු
Dආයුධ මාංසික නොවේ අපේ
ඒවා Aආත්මික Dවේ
අප හට ජය සිකුරුයි මෙදිනේ
යේසුස් Aස්වාමි තු Dළේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk