Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 614

සමිඳුන් මැව්ව දිනය අදයි

Samidun Mavuwa Dinaya Adayi

85 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Gm 3
Eb 6×
Cm 3×
Bb ×
F
D ××
Gmසමිඳුන් මැ Ebව්ව දින Gmය අදයි
අපි Cmප්‍රීති Bbවෙමු තුති Ebගීතිකා ගය Gmමින් //
Bb Gmසතුටද කඳුලද අපට ලැබෙන්නේ
Cmසමිඳුන් ගෙන් Fමයි
Ebමේ සැම දෙයක්ම Fඅපට කියන් Dනේ
Fසමිඳුන් Dඅප සම Gmඟයි
Gmඅඳුරද එලියද අපට ලැබෙන් Bbනේ
Cmසමිඳුන් ගෙන් Fමයි
Ebසැපතද විපතද Fඅපට ලැබෙන් Dනේ
Fසමිඳුන් Dගෙන් Gmමයි
Gmජයද පැරදුමද අපට ලැබෙන් Bbනේ
Cmසමිඳුන් ගෙන් Fමයි
Ebමේ සැම තුලින්ම Fඅපට පෙනෙන් Dනේ
Fසමිඳුන් Dආදර Gmයයි
Gmසුවසහනය නිති අපට ලැබෙන් Bbනේ
Cmසමිඳුන් ගෙන් Fමයි
Ebතිර ඇදහිල්ලට Fසවිය ලැබෙන් Dනේ
Fසමිඳුන් Dගෙන් Gmමයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk