Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 617

පිය නගා නගා

Piya Naga Naga

85 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Bm ×
Am ×
D ××
C ×
D7 ××
Em
Gපිය නගා න Bmගා යමු Amදෝත් මු Gදුන් දී
Dපුදසුන Cවෙත දෙවි Amඳුන්ගේ
Dමුළු දිවිය ම දෙවි Amඳුන් හට පුදනට
Dඑක පවුලක් ලෙස D7එකට බැ Gඳී
Gදෙන්න ව Bmරම් දෙවි Gසමිඳේ Emඅප හට
Amඇප කැප වන්නට Dඔබෙ ජන Gතා වෙත
Cදෙන්න වරම් දෙවි Dසමිඳේ අප හට
Amභේද දු Dරැලලා එකමුතු Gවන්නට
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk