Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 62

පෙර නියම ලෙසින් දහසක් අතරින්

Pera Niyama Lesin Dahasak Atharin

ගෞ. ගුලවිටගේ නිශාන්ත

92 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
Am ×
C ×
D ××
G
B ×
Emපෙර නියම ලෙසින් දහ Amසක් අතරින්
අප Cකැදවාගත් දෙවිිදු Dනි
මහ Amපුදුම ලෙසින් මවි Gකුසේ පටන්
අප Dතෝරා ගත් Bයේසු Emනි //
Emඅපේ බලයෙන් නො Dවේ
දෙවිදුන්ගේ බලයෙන්ම Emවේ
අ Gපේ නුවනින් නො Dවේ
Amදෙවිදුන්ගේ Bනියමය Emවේ
Emදුබල වු අප දිවි Gයේ Dහැම පවි ඔබ දැරුවා
Cවහලුන් නොව ඔබ Amගේ Dමිතුරන් Bබව කී Emවා //
Emමිදි වැලක අතු ව Gගේ Dපෑහි ඉදිමු සැමා
Cඵල දරමින් රිසි Amසේ Dඔබ තුල Bයැපෙනු ස Emදා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk