Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 638

ආදරය කරුණාව

Adaraya Karunava

ගෞ. ගුළවිටගේ නිශාන්ත

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
A ×
F#m
B7 ×
Abm 4
C#m 4×
Eආදරය කරුණාව හැම උදයක Bම
යේසූ සමිදුන් Aගෙන් Bමට ලැබෙන Eවා //
Eඋදයෙන් උද Aය එය අළුත් වෙ F#mලා
Bමා වෙතට ගලා එන Eවා //
Eයැදුමන් අසනා පිය දෙව් සමි Bදුන්
දකුණතින් B7මා සුර Eකින්නේ
යන්නට නොහැ Abmකී C#mමේ දිවිකත F#mරේ
Bඔබමය මා උසු Eලන්නේ
Eඅසමින් උදයේ මෘදු හඬ හිමි Bගේ
සිටිනෙමි B7දෙව් අභි Eමුඛයේ
ප්‍රීතිය සපි Abmරේ C#mහදවත සැන F#mසේ
Bනොදැනේය ගත වෙන සැම Eමොහොතේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk