Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 651

සාමය සොම්නස සතුට පතා

Samaya Somnasa Sathuta Patha

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා දේවගැතිතුමා සහ ශම්‍යා ද සිල්වා

94 – (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
G
F
Dm ××
D ××
Em
Am ×
Cසාමය සොම්නස සතුට ප Gතා
අපි අද එන්නෙමු ඔබ වෙත Cටා //
Cකිතුණු බැතියෙන් Fනැවුම් මිහිරෙන්
Gඔබේ Fහදවත් සිසිල ක Cලා
Dmඔබේ Gහදවත් සිසිල ක Cලා
Cසතර දිගින් රජවරු ආ Gවේ
එතුම පුදන්නයි ගව ඔරැ Cවේ //
Cජාති භේ Fද නැත Dකුලභේ Gද නැත
Fසැම Emසත Amදෙස එක Gලෙස බැලු Cවේ
Cවෛරය ක්‍රෝධය දුරලන්න Gයි
උඩඟුකමෙන් සිත මුදවන් Cනයි //
Cපවින් මි Fනිස් හද Dගලවා Gසැනසුම
Fහද Emවත Amතුල පුර Gවා ලන් Cනයි
Cසොහොයුරු පෙම පෙන්වා කිතු Gනූ
පිරිපුන් දිවියක් අපි පත Cමු //
Cජේසුස් Fගිය මග Dඅපි ගොස් Gඑකතුව
Fනව Emසමා Amජයක් Gගොඩනග Cමු
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk