Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 656

අලුත් සිතක්

Aluth Sithak

ගෞ. ගුළවිටගේ නිශාන්ත

105 - (2/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Bm ×
Em
Am ×
C ×
D ××
Gඅළුත් සිතක් නව Bmආත්ම Emයක්
Amදෙවිඳු පමණයි Cගෙන දෙන් Gනේ
Cපිරුණු හදක් Bmජීවන Emයත්
Amසමිඳු පමණයි Cගෙන දෙන් Gනේ //
Gමා සමිඳුන්ගේ හස්තය බ Cලා
Amසවිය අළුත් කරග Gමී
එතුමන් දෑතින් සවිය ල Cබා
Amරාජලියෙකුසේ Cපියඹා ය Gමී
Gවෙහෙසවූ දිවියේ Bmබර උසුලන සැම
Cලොව මැවූ දෙවිඳුන් Amවෙත එනු Gමැන අද
Cදුබලවූ සැම හට Dශක්තිය ගෙන දෙන
Amබලවත් දෙවිඳුන් Dවෙහෙස නො Gවනු ඇත
Gපවිටුවූ මාගේ Bmහද සේදුව මැන
Cස්ථිර ආත්ම Amයක් මට Gදුන මැන
Cගැලවීමේ ප්‍රී Dතිය මට දුන මැන
Amඅළුත් සිතක් මා Dතුල සද Gනුව මැන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk