Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 659

නැත අන් නමක්

Natha An Namak

ගෞ. පියෝ ආනන්දප්පා සහ ග්ලෝරියා බෙනිහින්

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
D ××
E
F#m
C#m 4×
Aනැත අන් නමක් ඔබ Dමෙන්
මා Eයේසුනී සග Aයෙන් //
පුර F#mවන්න මා ඉති C#mරෙන ලෙසේ
මා Eයේසුනී ඔබ Aමෙන් //
Aදෙවිඳුගේ රුවම දැ Dරූ
Eදෙවිඳුට සමාන Aවූ //
Dඒ සැම අත්හැර C#mදාසයෙකු ලෙසින්
F#mමනුසත වෙත ආ Eවා
එබැවින් Aදෙවිඳුන් එතුම්ගේ නාමය උසස් Dකල සේක
සියළු Eමහිමයෙන් හා බලයෙන් සැර Aසූ සේක //
Aසැම දණ නමව් Dසැම දිව් කියව්
Eයේසුස් ස්වාමින් බව සැම Aදෙන පවසව් //
Aනැත අන් නමක් ඔබ Dමෙන්
මා Eයේසුනී සග Aයෙන් //
පුර F#mවන්න මා ඉති C#mරෙන ලෙසේ
මා Eයේසුනී ඔබ Aමෙන් //
යට F#mහත්කමින් කී C#mකරුවෙමින්
මා Eයේසුනී ඔබ Aමෙන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk