Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 664

රක්ෂස්ථානය මගේ බලකොටුව

Rakshasthanaya Mage Balakotuwa

ගෞ. ට්‍රෝයි ගුණසේකර

68 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

F#m
E
C#m 4×
D ××
A ×
Bm ×
C# 4×
F#mරක්ෂස්ථානය මගේ Eබලකොටුව
විප C#mතේදී සැගවෙන Dමගේ සර F#mණ
ජේසුස් නාමය මට ජය Eදෙන අසිපත
මා C#mඅදහන සමිඳුට Dදෙමි පැසසු F#mම
එතුම් Aනාමය මා දැන Bmසිටින විට
උ Eසස් කරන බව එතුම් Aපොරොන්දු C#වේ
සමි Aඳුගේ නාමෙට මා Bmඇලුම් වූ විට
D වි Eපත් වලින් මා මුදන්න Aපොරොන්දු C#වේ E
D සමි F#mඳුන් Eමා සමි F#mඳුන්
යේසුස් Aනාමයෙන් මා යාඥා Bmකරන විට
පිළි Eතුරු දීමට එතුම් Aපොරොන්දු C#වේ
සමි Aඳුගේ හදවතේ මා Bmසිටින විට
D දීර් Eඝායුෂ දී සනසන්ට Aපොරොන්දු C#වේ E
D සමි F#mඳුන් Eමා සමි F#mඳුන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk