Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 667

ඔබ දෙසට මගේ දෑත් ඔසවලා

Oba Desata Mage Daath Osavala

ගෞ. ක්‍රිශාන්ත ද සිල්වා

134 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
Em
D ××
Bm ×
Gඔබ දෙසට ම Cගේ Emදෑත් ඔසව Dලා
Gනමදි Cමි නමදි Emමි යේසු Dනී
Gමගේ හැම බ Cරක් Emමගේ හැම දු Dකක්
Bmඔබ පාමුලේ ත Cබා ලැබුවෙ Emමි සැනසු Dමක්
Gයේසු Cනී Emයේසු Dනී //
Gඔබගෙන් Cඈතට Emඈතට Dමා
Gපා තැ Cබුවාවූ Emහැම වෙ Dලේ
Gදිවියම Cගැඹුරේ Emසැඟවු Dනේ
Emආලෝකය නොපෙ Dනී
Gමා අත Cඅල්ලාලා Gඔබ මාව Cඔසවාලා
Emසෙනෙහෙ මට දු Dනී
Emඔබ මාව Cගලවාලා Gප්‍රේමයෙන් Cනහවාලා
Emජීවිතය දු Dනී
Gයේසු Cනී Emයේසු Dනී //
Gකෙලසින් නො Cකියා සි Emටින්නේද Dමා
Gඔබ ම Cට කල Emහෑම Dදේ
Gපොලොව මු Cළුල්ලේ මොර Emගසමි Dමා
Emනාමය යේ Dසූස්
Gමා අත Cඅල්ලාලා Gඔබ මාව Cඔසවාලා
Emසෙනෙහෙ මට දු Dනී
Emඔබ මාව Cගලවාලා Gප්‍රේමයෙන් Cනහවාලා
Emජීවිතය දු Dනී
Gයේසු Cනී Emයේසු Dනී //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk