Hymn 674
සමිදේ ඔබෙ කූඩාරමේ
Samide Obe Kudarame
65 - (4/4 Beat)
Transpose
Text
Chord shapes
C
G
Bb
F
C#
Ab
B
F#
D
A
C
G
Eb
Bb
C#
Ab
E
B
D
A
F
C
Eb
Bb
F#
C#
E
B
G
D
F
C
Ab
Eb
F#
C#
A
E
G
D
Bb
F
Ab
Eb
B
F#
A
E
Cසමිදේ
ඔබෙ
කූඩාරමේ
සැරිසරන්නෝ
Gකවුරු
Cදෝ
Gඔබේ
පිවිතුරු
කඳුකරේ
පා
තබන්නෝ
කවුරු
Cදෝ
Cසිතේ
කිලුටක්
නැතිව
හැසිරෙන්නෝ
Gයුක්තිසහගත
දෙයට
තිත
දෙන්
Cනෝ
Bbනුවක්
සිතකින්
Fඇත්ත
පවසන්
Cනෝ
Gඅනුන්
අවමන්
දිවෙන්
නොකියන්
Cනෝ
Cසමිදේ
ඔබෙ
කූඩාරමේ
සැරිසරන්නෝ
Gකවුරු
Cදෝ
Gඔබේ
පිවිතුරු
කඳුකරේ
පා
තබන්නෝ
කවුරු
Cදෝ
Cසොහොයුරන්
හට
නපුර
නොපතන්නෝ
Gඅනුන්
හොඳ
නම
කිළිටි
නොකරන්
Cනෝ
Bbසියලු
දුසිරිත්
Fකෙරෙන්
දුරුවන්
Cනෝ
Gසුසිරිතට
නිරතුරුව
හිත
දෙන්
Cනෝ
Cසමිදේ
ඔබෙ
කූඩාරමේ
සැරිසරන්නෝ
Gකවුරු
Cදෝ
Gඔබේ
පිවිතුරු
කඳුකරේ
පා
තබන්නෝ
කවුරු
Cදෝ
Cමුදල්
දී
ගිනි
පොලී
නොකරන්නෝ
Gඅල්ලසක්
ගෙන
අනුන්
නොපෙලන්
Cනෝ
Bbඅහිංසකයන්
Fපෙලා
නොතලන්
Cනෝ
Gනිදොස්
අය
පිට
වරද
නොතබන්
Cනෝ
Cසමිදේ
ඔබෙ
කූඩාරමේ
සැරිසරන්නෝ
Gකවුරු
Cදෝ
Gඔබේ
පිවිතුරු
කඳුකරේ
පා
තබන්නෝ
කවුරු
Cදෝ
Cකුරිරුවන්
අත
දුරින්
දුරලන්නෝ
Gසමිඳු
ජන
බුහුමනින්
සලකන්
Cනෝ
Bbසමිඳු
කාරිය
Fපැහැර
නොහරීන්
Cනෝ
Gඑබඳු
අයමෙයි
වාසනා
ලද්
Cදෝ
Cසමිදේ
ඔබෙ
කූඩාරමේ
සැරිසරන්නෝ
Gකවුරු
Cදෝ
Gඔබේ
පිවිතුරු
කඳුකරේ
පා
තබන්නෝ
කවුරු
Cදෝ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s