Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 676

මිනි පහනක්

Mini Pahanak

80 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Em
C ×
D ××
Am ×
Gමේ ජීවිත සයුරේ
Emකුණාටු රළ අතරේ
Cඅඳුරේ හිර වී Gතනිවී හිඳිමී
Dවෙන්න මට පහ Gනක්
මේ Cඅඳුර මකා මට Gඑළියක් වෙන්නට
Dවෙන්න මිනි පහ Gනක්
Gසමිඳේ මා සමි Amඳේ
Dදෙන්න නව එළි Gයක්
සමිඳේ මා සමි Amඳේ
Dවෙන්න මිනි පහ Gනක්
Gමේ දිවි කතරේ Emමහා ගන අඳුරේ
Cමා දිවි පිලි දෙන් Dදෝ
Emමංමුලා වූ Cබැටළුවෙකු සේ
Dඅඳුරේ තනි වෙම් Gදෝ
මේ Amඅඳුර මකා මට Gඑළියක් වෙන්නට
Dහිමි පහනක් වේ Gදෝ
Gසමිඳේ මා සමි Amඳේ
Dදෙන්න නව එළි Gයක්
සමිඳේ මා සමි Amඳේ
Dවෙන්න මිනි පහ Gනක්
Gමා ගත වෙහෙසයි Emමා සිත අඳුරුයි
Cලොව නැත හව්හර Dණක්
Emසහනය කොතැනද Cඔබ ලඟ පමණයි
Dවෙනු මැන මට සවි Gයක්
මේ Amඅඳුර මකා මට Gසැනසුම දෙන්නට
Dවෙනු මැන මිනි පහ Gනක්
Gසමිඳේ මා සමි Amඳේ
Dදෙන්න නව එළි Gයක්
සමිඳේ මා සමි Amඳේ
Dවෙන්න මිනි පහ Gනක්
මට Dදෙන්න නව එළි Gයක්
ඔබ Dවෙන්න මිනි පහ Gණක් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk