Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 678

ශුද්ධය සේනාවල දෙවිඳුන්

Shuddaya senavala Dewidun

ගෞ. ක්‍රිශාන්ත ඩි සිල්වා

170 - (2/4 Beat)
Transpose 0
Text

Chord shapes

Eb 6×
Cm 3×
Ab 4
Bb ×
Ebවිශ්වය මැව් දෙවිඳුන්ගේ මහි Cmමය
Abපොලොවද දෙවිඳුගෙ මහිමය ප්‍රකාශ ක Bbරයි
Cmසේනාවල දෙවිඳුන් ශුද්ධ Ebය
මුළු Abපොලොවම මහිම Bbයෙන් පැතිරී Ebයයි
Eb Ebශුද්ධය ශුද්ධය සේනා Cmවල දෙවිඳුන් Abශුද්ධය
බලවත්ය සවි බලවත් ය Cmමහිමයෙන් පූ Abර්ණය Eb//
Ebදයාවෙන් හා කරුණාවෙන් පූ Cmර්ණය
Abකෝපවීමට ඉතා ප්‍රමාද Bbය
Cmමා ගැන ඉවසන ප්‍රේමයේ උල් Ebපත
මගේ Abයේසුස් පි Bbයාණන් ඔබ Ebමය
Eb Ebශුද්ධය ශුද්ධය සේනා Cmවල දෙවිඳුන් Abශුද්ධය
බලවත්ය සවි බලවත් ය Cmමහිමයෙන් පූ Abර්ණය Eb//
Ebමහිමයත් බල පරාක්‍රම Cmයත් ඔබගේය
Abඅහසත් පොලවත් ඔබගේ Bbය
Cmසියලු බලයත් හිමිවන්නේ Ebඔබටය
අපි Abසැවොමා වැඳ Bbවැටී නම Ebදිමුව
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk