Hymn 684
නිල් තණ බිම මත දැවටෙන සුළගේ
Nil Thana Bim Matha Davatena sulage
ගෞ. ලක්ප්රිය ද සිල්වා
87 - (4/4 Beat)
Transpose
Text
Chord shapes
C
G
F
Bb
C#
Ab
F#
B
D
A
G
C
Eb
Bb
Ab
C#
E
B
A
D
F
C
Bb
Eb
F#
C#
B
E
G
D
C
F
Ab
Eb
C#
F#
A
E
D
G
Bb
F
Eb
Ab
B
F#
E
A
Cනිල්
තණ
බිම
මත
දැවටෙන
සුළගේ
Gසුවඳක්
මුසු
වෙන
Cවා
Fසොඳුරු
රැයක
මල්
Bbකැකුළක්
පිබිදී
Fදසත
මිහිර
බෙද
Cලා
Fසතුටින්
Gහිනැහෙන
Cවා
//
Cරන්
කිරි
බිඳුවක
සුවඳ
රැඳුනු
තැන
Gහසරැලි
මතු
වෙන
Cවා
Fකිරි
කැටි
බිළිඳෙකු
Bbඇකයෙ
හොවාගෙන
Fපොඩි
ගවහල
පුර
Cවා
Fමවෙකු
සි
Gනා
සෙන
Cවා
//
Cනවෝදයක්
ලඟ
එන
බව
පවසා
Gතරුවක්
බබලන
Cවා
Fවෛරය
වෙනුවට
Bbසාමය
පැතිරී
Fදෙව්
පෙම
රජ
කර
Cනා
Fයුගයක්
Gබිහි
වෙන
Cවා
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s