Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 687

අහස් පොළෝතල ගස්වැල්

Ahas Polo Thala Gas Wal

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
G
D ××
Cඅහස් පොළෝතල ගස්වැල් කඳු හෙල්
ඉර හඳ තාරකා ගංගාවෝ
ගංගාවෝ ගංගාවෝ
මෙවන් සියලු දේ Fමවන්නටත් පෙර
Gසිටිසේක ධර් Cමයානෝ
ධර්මයානෝ ධර්මයානෝ
Cපියසමිඳුන් මිනිසුන්ව ම Gවා
දර්මය දී පාපය පෙන් Cවා
Dජීවන මඟ සැන Gසුම ලබනා
Fපෙන්වා දුනි ධර් Gමයෙන් එදා
Cඑහෙත් පවිටු සිත් ඇති මිනි Gසා
ධර්මය වචනය අහක ද Cමා
Dපාපයෙ ගැළෙමින් Gසිටිය නිසා
Fදේව උදහසට Gනියම වුනා
Cඅහස් පොළෝතල ගස්වැල් කඳු හෙල්
ඉර හඳ තාරකා ගංගාවෝ
ගංගාවෝ ගංගාවෝ
මෙවන් සියලු දේ Fමවන්නටත් පෙර
Gසිටිසේක ධර් Cමයානෝ
ධර්මයානෝ ධර්මයානෝ
Cප්‍රේමවනත වූ පියෙකු මෙ Gසේ
දරුවන් හට දඬුවම් දෙන Cසේ
Dදෙන්නේ කෙලෙසද Gසෙනෙහෙ සිතේ
Fඑකම පුතුව මෙළො Gවට එව්වේ
Cධර්මය මිනිසත් බව ගත් Gතේ
ඉපදී ඇත අද ගව ඔරු Cවේ
Dඅපගේ දඬුවම් Gවිඳිමින්නේ
Fකුරුසිය වෙතටයි Gඅර යන්නේ
Cඅහස් පොළෝතල ගස්වැල් කඳු හෙල්
ඉර හඳ තාරකා ගංගාවෝ
ගංගාවෝ ගංගාවෝ
මෙවන් සියලු දේ Fමවන්නටත් පෙර
Gසිටිසේක ධර් Cමයානෝ
ධර්මයානෝ ධර්මයානෝ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk