Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 689

කැලුම් දිදී

Kalum Di di

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා

100 - (4/4 & 6/8 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
D ××
E
Aකැලුම් දිදී Dසුපුන් ස Aඳක් වගේ
එමැත් බැලුම් Dහෙලන්නේ Eමල් නෙතේ
මේ Aදැන් පිපී සඳුන් ම Dලක් වගේ
බ Eබෙක් නිදයි අහින්ස Aක ලෙසේ
Aසැම එක්සත් Dවන ආදර Aයයි
Eසගයේ සුදිලෙන ආදර Aයයි
එතුමගෙ ජී Dවය ආදර Aයයි
Eඅනුනට කැපවුන ආදර Aයයි
Aගුවන් කුසේ Dතරුන් සි Aරෙන් දිලේ
නිසල් රැයේ Dඑඬේරු Eබිය වුනේ
සු Aරන් අරන් තුටින් කි Dයයි මෙසේ
බ Eබෙක් නිදයි අහින්ස Aක ලෙසේ
Aසැම එක්සත් Dවන ආදර Aයයි
Eසගයේ සුදිලෙන ආදර Aයයි
එතුමගෙ ජී Dවය ආදර Aයයි
Eඅනුනට කැපවුන ආදර Aයයි
Aමරීතුමී Dකුමාරි Aමේ ලොවේ
සුපෙම් හැඟුම් Dදිලී දි Eලී හදේ
සි Aයුම් නෙතින් බලා නි Dසල් ලෙසේ
ඇ Eගේ පැතුම් දෙවී පැ Aතුම් කලේ
Aසැම එක්සත් Dවන ආදර Aයයි
Eසගයේ සුදිලෙන ආදර Aයයි
එතුමගෙ ජී Dවය ආදර Aයයි
Eඅනුනට කැපවුන ආදර Aයයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk