Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 697

දෙව් ප්‍රීති ගීත නාද

Dew Preethi Geetha Naada

Redemption Ministries

110 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
Gදෙව් ප්‍රීති ගීත
Cනාද Dදී න Gටව්
දෙව් කුමරු ඉපදී ඇත්තේ
Cසගදොර ලොව වෙත හැරලා
Gරුපු පරදන මග යෙදිලා
Dලෝකා ලෝක වෙ Gලා //
Gදූ පුතුන් අවදිව එව්
Dනිදිබර නෙත් Gවිවර කරව්
Cජේසු ආවා Gනීච පාපය
Dමුලින් උපුටාලන් Gටා //
Gදෙව් ප්‍රීති ගීත
Cනාද Dදී න Gටව්
දෙව් කුමරු ඉපදී ඇත්තේ
Cසගදොර ලොව වෙත හැරලා
Gරුපු පරදන මග යෙදිලා
Dලෝකා ලෝක වෙ Gලා //
Gපාපයේ බර වැඩිවී
Dශාපයේ Gබැමි තදවී
Cඉන්න ලෝ දන Gඉන් මුදන්නට
Dදෙව් පුතු පැමිණ ඇ Gතේ //
Gදෙව් ප්‍රීති ගීත
Cනාද Dදී න Gටව්
දෙව් කුමරු ඉපදී ඇත්තේ
Cසගදොර ලොව වෙත හැරලා
Gරුපු පරදන මග යෙදිලා
Dලෝකා ලෝක වෙ Gලා //
Gනත්තලේ සුවය පතා
Dයමුව සැමා Gකුමරු සොයා
Cඒ කුමරු Gවෙයි අපගේ
Dගැළවුම්කරු සැම Gදා //
Gදෙව් ප්‍රීති ගීත
Cනාද Dදී න Gටව්
දෙව් කුමරු ඉපදී ඇත්තේ
Cසගදොර ලොව වෙත හැරලා
Gරුපු පරදන මග යෙදිලා
Dලෝකා ලෝක වෙ Gලා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk