Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 708

ආසිරි මල් වැහැලා

Aasiri Mal Wahala

ගෞ. ලසන්ත ප්‍රනාන්දු

130 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

F
Bb ×
Dm ××
C ×
Gm 3
Am ×
D7 ××
Fආසිරි මල් වැහැලා
Bbජය මංගල ගැයෙනා
Fසුබ දවසක් Dmසමිඳුන් මව Cලා
Bbආදරයෙන් Gmබැදිලා
Amඅතැගිලි එක් Dmවීලා
Gmසමිඳුන් තුළ Cඅප සිත් බැදි Fලා D7
Gmසමිඳුන් තුළ Cඅප සිත් බැදි Fලා
Bbමා මැවුනේ ඔබෙ දිවි වෙනු Fවෙන්
ඔබ මැවුනේ Dmමගෙ දිවි වෙනු Cවෙන්
හැර Bbදා යන Gmදා
වන Amතෙක් සුර Dmකිමි
Dm Gmදෙවිඳුන් මට Cදුන් සුර කුම Amරි
Gmදෙවිඳුන් මට Cදුන් සුර කුම Fරුන්
Fආසිරි මල් වැහැලා
Bbජය මංගල ගැයෙනා
Fසුබ දවසක් Dmසමිඳුන් මව Cලා
Bbආදරයෙන් Gmබැදිලා
Amඅතැගිලි එක් Dmවීලා
Gmසමිඳුන් තුළ Cඅප සිත් බැදි Fලා D7
Gmසමිඳුන් තුළ Cඅප සිත් බැදි Fලා
Bbගල් පර බාධක ජය ගන් Fනයි
ඝනඳුර තොර Dmඑළියක් වන් Cනයි
කඳු Bbලේ සුසු Gmමේ
සැප Amතේ සතු Dmටේ
Gmදිවි ඇති තෙක් Cඅපගේ
Dm වෙන් Amනයි
Gmඔබෙ අතැඟිලි Cහා අත ගන් Fනයි
Fආසිරි මල් වැහැලා
Bbජය මංගල ගැයෙනා
Fසුබ දවසක් Dmසමිඳුන් මව Cලා
Bbආදරයෙන් Gmබැදිලා
Amඅතැගිලි එක් Dmවීලා
Gmසමිඳුන් තුළ Cඅප සිත් බැදි Fලා D7
Gmසමිඳුන් තුළ Cඅප සිත් බැදි Fලා
Bbපිය දෙවිඳුන් ගිවිසුම වෙන් Fනයි
සුදු පවුලේ Dmඅනුරුව වෙන් Cනයි
කා Bbනා නුව Gmරේ
සුම Amගුල් දින Dmයේ
Gmවැඩ හුන් පුදු Cමන් කළ
Dm සමි Amඳේ
Gmපෙර මග වනු Cමැන අප දිවි Fයේ
Fආසිරි මල් වැහැලා
Bbජය මංගල ගැයෙනා
Fසුබ දවසක් Dmසමිඳුන් මව Cලා
Bbආදරයෙන් Gmබැදිලා
Amඅතැගිලි එක් Dmවීලා
Gmසමිඳුන් තුළ Cඅප සිත් බැදි Fලා D7
Gmසමිඳුන් තුළ Cඅප සිත් බැදි Fලා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk