Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 85

සියලු දේ සපයන

Siyalu dee Sapayana

ගෞ. ගුලවිටගේ නිශාන්ත

120 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
Bm ×
Am ×
G
Emසියලු දේ සපය Dන
Bmසියලු දේ මට දෙ Emන
දකුණතින් මාව Amඔසවන
ම Dගේ සමිදු Emනේ //
Emයෙහොවා යයි Dරේ
යෙහො Bmවා යයි Emරේ
යෙහො Gවා යයි Dරේ
යෙහො Bmවා යයි Emරේ
Emනිල් තණ ගොදුරු බි Dමේ Emමා
Gඉන්නට සලස්ව Dලා
රාජාලියෙකු සේ මා Gගෙන යයි
ම Dගේ සමිදු Emනේ
Emපියාපත් යට මා Dසඟ Emවලා
Gඅනතුරු නොවෙනා සේ Dරැකගෙන
රාජාලියෙකු සේ මා Gගෙන යයි
ම Dගේ සමිදු Emනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk