Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 87

ස්වාමීන්ගේ ගෘහයට

Swaminge Gruhayata

ගෞ. ගුලවිටගේ නිශාන්ත

116 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
F#m
A ×
C#m 4×
Eස්වාමින්ගේ ගෘහයට යමුයැයි කියන විට
මා හද ප්‍රීතියෙන් ඉපිල ගි Bයා
F#mස්වාමින්ගේ කරුණාව Bසිහි කරනා විට
F#mමා මුව ප්‍රශංසා Bවට නැගු Eනා //
Eදෙව් මැදුරෙ මම Aප්‍රීති වෙමි
Bස්වාමින් හට පැසසුම් දෙ Eමි //
C#mඑතුම් කල සැම F#mසිහි කරමි
Bහදවතින් ස්තුති පුදන්නෙ Eමි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk