Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 94

යහපත ඔබයි

Yahapatha Obayi

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Bm ×
F
C ×
Am ×
D ××
Em
B ×
Gයහපත ඔබයි Bmමා දෙවිඳුනි
Gමා ගයන Fමේ ගී Cඔබ ගැන Gමයි //
Gතූති උප Amකාර නොතකා Dමට පෙම් ක Gලේ
Emමා අසර Amණයි නොකියා Dඅමතක නොක Gලේ //
Gස්තූති ඔබට වේ
Bගෞරව වේ
Amපැසසුම් මහිමය Dඔබටම Gවේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk