Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 112

කටු ගොකටු පඳුරු

Katu Gokatu Panduru

92 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
D7 ××
A ×
Dකටු ගොකටු පඳුරු මධ්‍යයේ
පිපි Gරෝස මලක් වා Dගේ D7
අත්‍යා Gලංකාර ශෝභමාන Dවූ
යේසු රාජුන් මා Aදෙව් ස්වාමි Dනේ D7
අත්‍යා Gලංකාර ශෝභමාන Dවූ
යේසු රාජුන් මා Aදෙව් ස්වාමි Dනේ
Dස්තූති දේ මා දෙවි ස්වාමිනේ D7
ජීවි Gතේ ඇති Dතෙක්
ඉන්මතු ගම Aනෙත්
ගුණ Dවන්ත සි Aතින් ගී ග Dයමි
ගුණවන්ත සි Aතින් ගී ග Dයමි
Dගත සුවය සවිය නැතිවී
සිත Gතැළුණු රිදූණු විට Dදී D7
මගේ Gහද පිරිමැද සැන Dසූ
පිහිටක්ය දූ Aකේදී ළං Dවූ D7
මගේ Gහද පිරිමැද සැන Dසූ
පිහිටක්ය දූ Aකේදී ළං Dවූ
Dමවුපිය නෑ සිත මිතුරු
අත් Gහැරියත් මා කවු Dරු D7
ප්‍රේමේ Gදෙව්පියා වෙනස් නොවෙ Dති
D7 ඇසේ කළුරුව Aමෙන් මා රකි Dතිි
ප්‍රේමේ Gදෙව්පියා වෙනස් නොවෙ Dති
ඇසේ කළුරුව Aමෙන් මා රකි Dතිි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk