Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 113

කිතු හිමිගේ සෙවනේ

Kithu Himige Sevane

95 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
Em
Am ×
Gකිතු හිමිගේ සෙව Cනේ
Dවැඩෙනා අප සැම Gටා
ආසිරි Emදෙන් සමි Amදේ
Dයෙදෙනට ඔබ සේ Gවේ //
Gකිතු හමි ගිය මග
Emඅපටද යන්නට
Cසවිබල දෙනු මැන
Dසේවය කරනට //
Gකල්වරියේ වේ Amවා
Dදුක් ගිනි මැද වේ Gවා
ආලෝ Emකය පතු Amරා
Dඉන්නට වෙර දේ Gවා
Gදුක් ගිනි යුරු මැද
Emසිසිලක් වන්නට
Cවෛරය ඇති තැන
Dසාමය වන්නට //
Gනිති අප එක්වී Amලා
Dඔබ පෙම හද පුර Gවා
අප දිවි Emයේ සැම Amදා
Dඉන්නට වෙර දේ Gවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk